Sunday, October 7, 2012



Question-Can You Sent Me A Good Photo Editing Online Website ?(ඔන්ලයින් ෆොටෝ එඩිට් කරන්න හොද වෙබ්සයිට් එකක්?)
-Anu Nathalia-

Answer-‍ ෆෝටෝ එඩිටින් වලට නම් හොද වෙබ් සයිට් ඕනි තරම් තියෙනවා.මම හිතෙන විදිහට හොදම සයිට් 5 තමයි මේ.ඒ වලිනුත් මම වැඩියෙන්ම use කරනනේ Pixlr එක.මේවා මම ‍පෞද්ගලිකව හොදයි කියලා හිතන ඒවා විතරයි.මීව වඩා හොද ඒවත් තියෙන්න පුලුවන්.

1.Pixlr.com

2.Photoshop Express

3.Befunky.com

4.Picnik.com

5.Splashup.com