Saturday, October 13, 2012


ඔන්න අපි ඊයේ කිව්ව පොරොන්දුව ඉශ්ඪ කරන්නයි යන්නේ.අපි ඊයේ කිව්වනේ අපේ සයිට් එකේ BloggerTricks දානවා කියලා.ඒ හින්දා ඔන්න අද ඉදලා ඔයාලගෙම blog එකක් හදද්දී ඔයාලගේ උදව්වට PCclinicLK ඉන්නවා කියලා මතක තියා ගන්නකෝ.ඔයාලට  blog එකක් හදද්දී එන ඕනී ප්‍රශ්නයක් අපෙන්  අහන්න.අපි හැම වේලේම රෙඩී එකේ ඉන්නම් ඔයාලගේ ප්‍රශ්නවලට උදව්කරන්න.මම වැඩිය ලියන්න ගියොත් ඔයාලට කියවන්න එපා වෙයි.ඒ හින්දා මම දැන් මාතෘකාවට බහින්නම්.
අපි  blog එකක් හදපු ගමන් කරන්නේ ඒකට හොද ලස්සන gadget කෑලි දාලා ඒක ලස්සන කරන එකනේ..ඒක ඉතින් අපි හැමෝම කරන සාමාන්‍ය දෙයක්.හැබැයි එහෙම කරාම අපිට පොඩි අවුලත් එනවා. blog එකේ gadget , widget වෑඩි වෙද්දී ඒක ලෝඩ් වෙන්න යන වෙලාවත් වැඩි වෙනවා.එතකොම ඒක අපිට කරදරයක් වගේම කියවන්න එන එක්කනාටත් කරදරයක්.මේක visitors ලා අඩු වෙන්න එක හේතුවක්.අද අපි කියන්න යන්නේ ඔයාලගේ  blog එක ලෝඩ් වෙන speed එක වැඩි කරන ක්‍රමයක්.

මුලින්ම ඔයාලා  Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන  <head> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ code එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා  <head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy, Past කරන්න...

<meta http-equiv='X-UA-Compatible' content='chrome=1'/>

දැන් ඔයාලා කලින් විදියට </head> කොඩ් එක හොයා ගන්න.</head> කොඩ් එකට පහලින් මම පහල දිලා තියේන කොඩ් එක Copy,Past කරන්න..

<!--[if IE]>
<style type='text/css'>

.chromeFrameOverlayContent{top:10px;margin-top:10px;}
/* 
CSS rules to use for styling the overlay:
.chromeFrameOverlayContent iframe
.chromeFrameOverlayCloseBar
.chromeFrameOverlayUnderlay
*/
}
</style>
<script>
//<![CDATA[
// The conditional statement ensures that this code will only execute in IE,
// Therefore we can use the IE-specific attachEvent without worry
window.attachEvent("onload", function() {
CFInstall.check({
mode: "overlay"
});
});
//]]>
</script>
<![endif]-->


දැන් Template එක සේව් කරන්න.
දැන් බලන්න ඔයාලගේ බ්ලොග් එක තිබ්බට වඩා කොච්චර ඉක්මනින් ලොඩ් වෙන්වද කියල...
මාත් මෙක මගේ බ්ලොග් එකට දැම්මා..නියමට වැඩ..


මතක ඇතුව මේ ගැන ඔයාලගේ අදහස් දිලා යන්න..